සෙල්ලිපිය #26
(1) උපශක තල-තිශහ
(2) පුත ශුමනහ ලෙණෙ ශගශ
උපාසක තාල-තිස්සගේ පුත් වූ සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]
6.
මෙම නමෙහි භාවිත කර ඇති තල කොටසෙහි සුවිශේෂිත්වය පැහැදිලි නොවෙයි.