සෙල්ලිපිය #632

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

632 [13] (1) ............ ම දමික-කොඣර-කුලශ 

              (2) කොෂි[ක]මත-ශුම ............ නෙ ලෙණෙ ශගශ 

ධම්මික කුංජර පවුලේ සහ කොසිකගේ මව වන ශුම[න]ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].