සෙල්ලිපිය #629

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

629 [10] පරුමක-මිත-පුත බඩකරික-දතහ 

ප්‍රමුඛ මිතගේ පුත් වන භාණ්ඩාගාරික දත්තගේ