සෙල්ලිපිය #628

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

628 [9] පුශදෙව-තෙරශ මනපදශනෙ 

ඵුස්සදේව තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ.