සෙල්ලිපිය #625
625 [6] (1) ගමික-සිව-පුත ගමික-කබොඣහ ඣිතය උපශික-සුමනය ලෙණෙ
(2) ගමික කබොඣහ ච සව-සතස යෙසමගෙ පති
ගම් ප්‍රධානි සිවගේ පුත් වන ගම් ප්‍රධානි කම්බොජගේ භාර්යාව වූ උපාසිකා සුමනාගේ ලෙණ. ගම් ප්‍රධානි කම්බෝජ සහ සියලු සත්ත්වයෝ යහමඟට පැමිණෙත්වා.