සෙල්ලිපිය #624

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

624 [5] (1) පුතන ඝමික-සිවහ ච ඝමිඛ-ශුමනහ ඡ 

            (2) ඝමිඛ-සදනහ ඡ ලෙණෙ සව-සතන යෙසමඝ පති 

ගම් ප්‍රධානි සිවගේ සහ ගම් ප්‍රධානි සුමනගේ ද ගම් ප්‍රධානි සදනගේ ද පුතුන්ගේ [කම්බොජගේ, නම්] ලෙණ. සියලු සත්ත්වයෝ යහමඟට පැමිණෙත්වා.