සෙල්ලිපිය #25

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) ගුත-පුතහ පරුමක-පුරහ ල‌ෙණ‌ෙ 

(2) අගත්-අගත චතු-දිශ-ශගශ  

ගුත්තගේ පුත් වූ ප්‍රමුඛ පුරගේ ලෙණ සතර දෙසින් පැමිණි (සියලු) සංඝයා වෙත දෙන ලදී. 

 

4.

පුර  යනු තාරකා මණ්ඩලයක නමක් වෙයි.

5.

අගත්-ආගත, සාමාන්‍ය අගත-අනගත යන්නෙහි ප්‍රභේදයකි.