සෙල්ලිපිය #619

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

619 [19] පශණදරිය-ගමශි ගණක-තිශ-පුත ගණක-තිශහ ලෙණෙ

පාසාණද්වාරිය ගමෙහි ගණකාධිකාරී තිස්සගේ පුත් වන ගණකාධිකාරී තිස්සගේ ලෙණ.