සෙල්ලිපිය #616

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

616 [16] ගපති-යශොපල-පුත ශොනශ ලෙණෙ ශගශ දිනෙ 

ගෘහපති යසොපාලගේ පුත් වන සොණගේ ලෙණ සංඝයාට දෙන ලදී.