සෙල්ලිපිය #615

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

615 [15] (1) බත-කුඣක-තිශහ ලෙණෙ ශගශ 

              (2) ලපන-ලෙණෙ

ප්‍රධානි කුජ්ඣ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී] - ලපන [නම්] ලෙණ.