සෙල්ලිපිය #614

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

614 [14] ඉශිරකිත-තෙරහ ශදිවිහරිය බත-බගිනිය-තිශ-තෙරහ  

ඉසිරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය ප්‍රධානි භාගිනෙය තිස්ස තෙරුණ්ගේ.