සෙල්ලිපිය #613

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

613 [13] (1) උතර-තෙරහ ලෙණෙ මනොරමෙ 

              (2) උතර-තෙරහ ...............

උත්තර තෙරුණ්ගේ මනොරම [නම්] ලෙණ. උත්තර තෙරුණ්ගේ ..............