සෙල්ලිපිය #609

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

609 [9] නගශෙන-තෙරශ ලෙණෙ ශගශ 

නාගසේන තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].