සෙල්ලිපිය #608

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

608 [8] ශිවනබුතිය-තෙරහ ශදිවිහරිය ශිවහ ලෙණෙ 

සිවනබුතිය තෙරුණ්ගේ ශිෂ්‍ය සිවගේ ලෙණ.