607 [7] පරුමක-විශපලොක-තිශහ ඣය උපශි[ක] ශුමනය ලෙණෙ
ප්‍රමුඛ විසාපලෝක තිස්සගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ.