සෙල්ලිපිය #606

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

606 [6] පරුමක-අශරුය-තිශහ ඣය උපශික-ගුරය ලෙණෙ 

ප්‍රමුඛ අශ්වාරෝහක තිස්සගේ භාර්යාව වන උපාසිකා ගුරාගේ ලෙණ.