සෙල්ලිපිය #604

සිතුල්පව්ව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

604 [4] අචරිය පරාසරිස ලෙණෙ

අචාර්ය පරාසරිගේ ලෙණ.