සෙල්ලිපිය #598

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

598 [23] ගුරහ ලෙණෙ ශගශ 

ගුරගේ ලෙණ සංඝයාට [දෙන ලදී].