සෙල්ලිපිය #597

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

597 [22] තිශ-තෙරහ ශදිවිහරිය නමලි-තෙරහ ලෙණෙ 

තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය නමලි තෙරුණ්ගේ ලෙණ.