සෙල්ලිපිය #596

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

596 [21] අබවෙලකෙ ගමික-තිශ-පුත ශගශ 

අබවෙලකහි ගම් ප්‍රධානි තිස්සගේ පුතණුවන් විසින් සංඝයාට [දෙන ලදී].