සෙල්ලිපිය #590
590 [15] මහතිශ-තෙර-පුත ච උපශක-ශොණහ ච ලෙණෙ ශගශ
මහාතිස්ස තෙරුණ්ගේ පුතණුවන්ගේ සහ උපාසක සොණගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
2.
පුතහ ලෙස කියවන්න