සෙල්ලිපිය #589

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

589 [14] බමණ-ශුමහ ලෙණෙ ශගශ 

බ්‍රාහ්මණ සුම්මගේ ලෙණ සංඝයාට [දෙන ලදී].