සෙල්ලිපිය #587

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

587 [12] ගමික-අබහ ලෙණෙ ශගශ 

ගම් ප්‍රධානි අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී].