සෙල්ලිපිය #586

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

586 [11] චුඩ-ගමිකහ ලෙණෙ ශගශ 

ගම් ප්‍රධානි චුඩගේ ලෙණ සංඝයාට [දෙන ලදී].