සෙල්ලිපිය #585

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

585 [10] වණිඣ-ශුමනහ ලෙණෙ ශගශ 

වෙළඳ සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. 

1.

මෙම සෙල්ලිපියෙහි පාඨය සී.ඩබ් නිකොලස් විසින් JRASCB,NS,Vol.V, pt.i, p.71 හි ලබා දී ඇත.