සෙල්ලිපිය #584

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

584 [9] දමගුත-තෙරශ ලෙණෙ

ධම්මගුත්ත තෙරුණ්ගේ ලෙණ.