සෙල්ලිපිය #21

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

දමදි (නා-තෙරශ ල‌ෙණ‌ෙ) [ශ]ගශ දිනෙ

ධම්මදින්(න) (තෙරණුවන්ගේ ලෙණ) සංඝයාට දෙන ලදී.

12.

අනෙකුත් සටහන් වල ඇති නම් හා සසඳමින් සම්පූර්ණ නම ගොඩනංවා ඇත.