සෙල්ලිපිය #582
582 [7] ගපිති-කුමරතිහ-පුත චුඩ-කුමරහ අශෙ-දෙවහ ලෙණෙ ශගශ
ගෘහපති කුමාරතිස්සගේ පුත් වන චූල කුමාරගේ සහ ආයුෂ්මන්ත දෙවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].