සෙල්ලිපිය #580

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

580 [5] ගණක-රොහකශ ලෙනෙ ශගශ නියතෙ 

ගණකාධිකාරී රොහකගේ ලෙන සංඝයාට පවරන ලදී.