සෙල්ලිපිය #579

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

579 [4] ගපති-අඩිවි-ශදන-පුත ශග ............. බරිය උපශික-ශුමනය ලෙණෙ ශගශ පදිටිතෙ 

ගෘහපති අඩිවි-ශදනගේ පුත් වන ශග .............. ගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ සංඝයාට පිහිටුවී. 

5.

මෙම නාමය සඳහා වචන මාලාව බලන්න