සෙල්ලිපිය #578
578 [3] පරුමක-චුලු-ඣය ගමික-වශබ-ඣිතය උපශික-තිශය ලෙණෙ ශගශ දිනෙ
ප්‍රමුඛ චුලුගේ භාර්යාව වන ගම් ප්‍රධානි වසභගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට දෙන ලදී.