සෙල්ලිපිය #577

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

577 [2] (1) කලණික-තිශහ කුලහ ශුඣගය 

            (2) බමණ ........... ච ........... පුත බුතිය 

කල්‍යාණික තිස්ස පවුලේ සුජාතගේ සහ බ්‍රාහ්මණ ............ගේ පුත් වන භුතිගේ 

4.

ග යනු පැහැදිලිවම වැරදීමකි. සුඣතය යන කියවීම යොදාගැනීමට ද හැක.