සෙල්ලිපිය #576

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

576 [1] (1) ගමික-ශතක-පුත ගණක-නුගුය-ඣිතය දරක-තිශය ලෙණෙ ශගශ පදිටිතෙ  

            (2) වපි ච කරපිත මරගම ම..........

ගම් ප්‍රධානි සාතකගේ පුත් වන ගණකාධිකාරී නුගුයගේ දියණිය වන දාරක තිස්සාගේ ලෙණ සංඝයා වෙනුවෙන් පිහිටුවී. වැවක් ද කරවන්නට යෙදුණි, මරගම [නම්]. 

2.

මෙම සෙල්ලිපියෙහි පාඨය UCR, VIII, පිටු.126 හි සඳහන් කර ඇත. 

3.

මෙ ලෙස කියවන ලද්ද මු ලෙස ද කියවිය හැක.