සෙල්ලිපිය #573

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

573 [18] අශ තිශගුතශ ලෙණෙ ශගශ 

අයුෂ්මන්ත තිස්සගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].