සෙල්ලිපිය #572

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

572 [17] තිශගුත-තෙරහ අඩ[ච]දෙ ලෙණෙ ශගශ 

තිස්සගුත්ත තෙරුණ්ගේ අඩ්ඪචන්ද [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].