සෙල්ලිපිය #571

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

571 [16] සුමනගුත-තෙරහ ලෙණෙ මන[පදශනෙ]

සුමනගුත්ත තෙරුණ්ගේ මනාපදස්සන [නම්] ලෙණ.