සෙල්ලිපිය #567

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

567 [12] පෙළ සහ අර්ථය අංක 557 හා සමාන වෙයි. අවසාන අක්ෂර පහ වන ශගශ දිනෙ යන්න ලියා නොමැත. නැතහොත් ආරක්ෂා වී නොමැත. දකුණේ සිට වමට කියවයි. (25 සහ 27 අක්ෂර වලට පහළින් දකුණු පසින් සංකේත අංක 4c සහ 5d සටහන් කර ඇත).