සෙල්ලිපිය #562
562 [7] පෙළ සහ අර්ථය අංක 557 ස සමාන වෙයි. මෙහි පේළි ද්විත්වයෙහි පළමුවැන්න දකුණේ සිට වමට ද පළමු පෙළට ඉහළින් ඇති දෙවන පෙළ වමේ සිට දකුණට ලියා ඇති අතර අබි ශවෙරය දනෙ ශගශ ලෙස කියවයි. පළමු පෙළෙහි අවසානයේ අතිරික්ත "අ" අක්ෂරයක් ඇත. පළමු පේළියෙහි 10 සහ 11 අක්ෂරයන්ට පහළින් සංකේත අංක 3b සහ 5b දක්වා ඇත.