සෙල්ලිපිය #559

කොට්ටදැමූහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

559 [4] (සංකේත අංක 4b සහ 5g පස්වන සහ අටවන අක්ෂරයන්ට පහළින් දක්වා ඇත). පෙළ සහ අර්ථය ඉහත අංක 557 ලිපිය හා සමාන වෙයි. නමුත් අවසානයට ඇති ශගශ දිනෙ  යන්න පෙළෙහි අතහැර හෝ කියවීමට අපහසුව ඇත. 'සංඝයාට දෙන ලදී' යන්න සෙල්ලිපිය පරිවර්තනයේ දී අතහැර දමන්නට ඇත.