සෙල්ලිපිය #555

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

555 [7] බත-පුශදෙවශ ලෙණෙ (චතු)-ශගශ 

ප්‍රධානි ඵුස්සදේවගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී]. 

2.

කියවිම පැහැදිලිව හඳුනාගත හැකි ඉහල අංක 331 ලිපිය බලන්න