සෙල්ලිපිය #18
ගම[ණි]-අබයශ ඣයය අබි-කණය ලෙණෙ ශගශ මනප (දශනෙ)
ගාමණී අභයගේ භාර්යාව වූ (අබි)කණය කුමරියගේ මනාප(දස්සන) ලෙණ සංඝයාට දෙන ලදී.
9.
මෙම සටහනෙහි ආරම්භයේ දී අක්ෂර බහුතරයක් නැතිවී ගොස් ඇත.
10.
අනෙකුත් සටහන් වල ඇති නම් හා සසඳමින් සම්පූර්ණ නම ගොඩනංවා ඇත.