සෙල්ලිපිය #552
552 [4] (1) දමරුචි-තෙරශ ලෙණෙ චතු-දිශ-ශගශ දිනෙ (2) ශමතපශදිකෙ නම
ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී. සමන්තපාසාදික නම් (ලෙන).