සෙල්ලිපිය #550

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

550 [2] (අය යන වචනයට ඉහළින් සංකේත අංක 13, පෙළෙහි අවසානයට පහළින් සංකේත අංක 4a සහ 9) 

ගමණි-පුතෙ රඣ-උති රඣ-උති-පුත අය-අබයශ ඣිත අබි-අනුරදිය 

ගාමණීගේ පුත් උත්තිය රජු වෙයි. උත්තිය රජුගේ පුත් වන අභය කුමරුගේ දියණිය වන අනුරාධි කුමරියගේ [ලෙන].