සෙල්ලිපිය #547
547 [10] පරුමක-අදකචක-තිශ-පුත පරුමක-වෙශහ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දින
ප්‍රමුඛ අදකචහි තිස්සගේ පුත් වන ප්‍රමුඛ වෙස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
4.
අදකච (පාලි. අද්ධ-කච්ඡ) ස්ථාන නාමයක් වශයෙන් ගෙන් ඇත. ............. අදක සංස්කෘත අධ්‍යක්ෂක (වචන මාලාව බලන්න) සඳහා ද යොදාගනු ලබයි. ඒ අනුව චක යන්න සංඥා නාමයක කොටසක් වශයෙන් ගනු ලබයි.