සෙල්ලිපිය #546

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

546 [9] ගපති-මණිකර තිශහ ල‌ෙණ‌ෙ ශගශ 

ගෘහපති,මැණික්කරු තිස්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].