සෙල්ලිපිය #545

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

545 [8] බමණ-අතිමතකහ ල‌ෙණ‌ෙ (ශගශ) 

බ්‍රාහ්මණ අතිමතකගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]. 

3.

අතිමතක නම් නාමය 'මව අති වන ඔහුගේ' යන බහුව්‍රීහි සංයුක්ත නාමයක් ලෙස අර්ථගන්වන්නට ඇත. සංස්කෘතයෙන් ආත්‍රෙයි-මාත්‍රක වෙයි. ආත්‍රෙයි-මාත්‍ර නම්  ආචාර්යවරයෙකු ගේ සාතපත-බ්‍රාහ්මණයෙහි පෙන්වාදී ඇත. ආත්‍රෙය යනු ප්‍රසිද්ධ බ්‍රාහ්මණ ගෝත්‍රයකි.