සෙල්ලිපිය #544

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

544 [7] ගමික-තිශ-පුතහ බත-තිශමිතහ ල‌ෙණ‌ෙ 

ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ප්‍රධානි තිස්සමිත්තගේ ල‌ෙණ. ‌