සෙල්ලිපිය #543

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

543 [6] බත-ශුමනදතශ ල‌ෙණ‌ෙ ශගශ දිනෙ 

ප්‍රධානි සුමනදත්තගේ ල‌ෙණ‌ සංඝයාට දෙන ලදී.