සෙල්ලිපිය #542

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

542 [5] උපශක-ඉදගුශශ ච උපශික-දතය ච ල‌ෙණ‌ෙ ශගශ නියතෙ 

උපාසක ඉන්දගුත්තගේ සහ උපාසිකා දත්තාගේ ල‌ෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී. 

1.

ඉදගුත සඳහා වූ වැරදීමකි. ඉදගුශ යන්න ඉන්දඝෝශ යන නාමය සඳහා ද යොදාගන්නට ඇත. නමුත් එබඳු නාමයක් සාහිත්‍ තුළ හඳුනාගත නොහැක. ය 

2.

දත්ත යනු බොහෝදුරට ඉන්දගුත්තගේ භාර්යාව වෙයි.