සෙල්ලිපිය #541

කෝන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

541 [4] (1) [ග]පති පුශලි-පුතන 

             (2) මිතශෙනශ පුශ[ශ] (3) [තිශ]ශ

ගෘහපති පුසලිගේ පුතුන් වන මිත්තසේනගේ, ඵුස්සගේ, තිස්සගේ.

10.

මෙම නාමය සෑදුන ආකාරය සඳහා හැඳින්වීම බලන්න, පිටු.xliii, § 74